බල්ලන් නොමරනු By None // 2012 ජුනි 27 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ ගුආංෂි චු ආං පළාතේ යුලිං නගරයේ බලූ මස් වෙළෙඳ පොළ ඉතා සරුය. දිනකට බල්ලන් දහසකගේ පමණ මස් අලෙවි කරතියි කියති. චීන ජාතිකයෝ පිරිසක් පසුගියදා එම වෙළෙඳ පොළට විරෝධය පෑහ. මිනිසාගේ විශ්වාසවන්ත හා ලෙන්ගතුම තිරිසනාගේ මස් නොකන්නැයි ඔවුහු කීහ. බලූ මස් වෙළෙඳපොළට පැමිණි ඔවුහු බලූ කුණු ඉදිරියේ වැඳ වැටෙමින් බල්ලන් නොමරන ලෙස ඉල්ලූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත