තව මිනිහෙක් දරුවකු බිහි කරයි By None // 2012 පෙබ 13 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} එංගලන්තයේ අවුරුදු 30ක් වයසැති පිරිමියෙක් ‘ගැහැණියක්‘ වී දරුවකු බිහිකළ බව සන්ඩේ ටයිම්ස් පුවත්පත කියයි. ගැහැණුන් බවට පත් වීමට කැමැති පිරිමින් සඳහා පිහිට වන බෝමන්ට් සංවිධානයේ උදව් උපකාර ඇතිව මෙයට වසරකට ප්‍රථම සිට ඔහු දරුවකු බිහිකිරීමට අවශ්‍ය ශල්‍ය කර්ම සිදුකර ගනිමින් වෛද්‍ය උපදෙස් ගෙන ඇත්තේ විශේෂඥ වෛද්‍ය ඉංගල් සීඩ්ගෙනි. බ්‍රිතාන්‍ය ඉතිහාසයේ පිරිමියකු දරුවකු බිහිකළ පළමු අවස්ථාව මෙයයි. මීට ප්‍රථම ඇමෙරිකාවේ හා ස්පාඤ්ඤයේ පිරිමි දෙදෙනෙක් මෙලෙස දරුවන් බිහි කළහ. ඇමෙරිකාවේ තෝමස් බෙට් 2007 සිට මේ වන විට දරුවන් තිදෙනකු බිහිකර ඇත්තේය. පිරිමියකු ගැහැණියක් බවට පත් වී දරුවන් බිහි කළ ලොව පළමු පුද්ගලයා ද තෝමස් බෙට්ය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත