චීන කතට පදිකවේදිකාව තිඹිරි ගෙය වෙයි. By None // 2012 ජුලි 16 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} චීනයේ ගුආංඩොං පළාතේ ගුවන් ෂොආ නගරයේ ගැබිනියක දරුවා ලැබීම සඳහා සැමියා සමඟ රෝහලට යද්දී මගදී විලි රුදාව ඇතිවිය. රෝහල පෙනෙන මානයේ පදික වේදිකාව ඇගේ තිඹිරි ගෙය විය. සැමියාගේ හා පාරේ ගිය අයගේ උදව්වෙන් දරුවා බිහිවිය. රෝහලෙන් ගිලන් රියක් එම ස්ථානයට ලඟාවන විටද ඇගේ සැමියා වින්නඹු සේවය කරමින් දරුවා මෙලොවට එමින් සිටියේය. මවත් දරුවාත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බව චීන වෛද්‍යවරු කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත