ගොන් පොරේ ජරමරේ By None // 2012 ජුලි 10 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්පාඤ්ඤයේ පැම්ප්ලොන්කා නගර වැසියන්ගේ සංස්කෘතික උත්සවයක් පසුගියදා පැවැත්විණි. සැන්පර්මිනෝ නමින් හැඳින්වූ මෙම උත්සවය සඳහා රතු හා සුදු ඇඳුමෙන් සැරසුණු නගර වැසියෝ සිය දහස් ගණනක් පාරට බැස හැඩි දැඩි ගවයින් රැසක් කුලප්පු කොට කුලප්පු වී තමන් පසුපස පන්නා එන ගවයින්ගෙන් බේරීමට දුවති. ගවයින්ගෙ පහර කෑමට ලක්වූ හතර දෙනෙක් එහිදී බරපතල තුවාල ලදහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත