ඉතාලි ඕස්ටි‍්‍රයා හිම මිනිසාගේ වයස සොයාගනී. By None // 2012 මැයි 06 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉතාලි ඔස්ටි‍්‍රයා දේශ සිමාවේ පිහිටි මීටර් 3200 ක් උස සිම්ලාඋන් අයිස් කන්ද මුදුනේ තිබි 1991 දී හමු වූ සිරුර වසර 5300 ක් පැරණි යැයි ඉතාලි බොල්ෂානෝ යුරැක් යුරෝපා සරසවියේ කුලපති මහාචාර්ය ඇල්බට් සින්ක් පවසයි. 1991 වර්ෂයේදී මරේක් ජන්කෝ අයිස් කඳු යායේ සිම්ලාදන් කඳු මුදුන තරණය කළ ජර්මාන් ජාතිකයන් දෙදෙනෙකු හට මෙම ඉපැරණි සිරුර හමුවීය මහාචාර්ය ඇල්බට් සින්කතුන් ප‍්‍රධානත්වයෙන් ජර්මනියේ බර්ලින් වෛද්‍ය විද්‍යාලයේ මරෙක් ජන්තෝහා රොබට් ස්ටාක් සිදුකල පරීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් වසර 20 කට පසු ආයු කාලය තහවුරුවිය. මියගිය පුද්ගලයාගේ වයස අවුරුදු 25x30 ත් අතර වියහැකි බවත් වියළී ගිය සම මත පච්ච 50 කට වැඩි ප‍්‍රමාණයක් දැක ගැනීමට හැකි වූ බවත් පරීක්‍ෂකයෝ කියති. සිරුර හමු වූ ස්ථානයේ කළ කැනිම් වලදි ඔහු විසින් පාවිච්චි කළැයි සිතිය හැකි සම් ඇඳුම් කැබලි කිහිපයක්, හිස් ආවරණයක්හා පාවාහන් දෙකක් හමු වී ඇත. පොරවක් සේ නිමකළ ගල් ආයුධය මත තඹ තහඩුවක් ඔතා තිබීමෙන් තඹ සොයාගත් කාල වකවානුව වසර 5300කට පෙර විය හැකි යැයිද ඔවුහු කියති. Facebook Twitter Google+ Recommended Articles හයිලෙවල් පාරෙන් දුර යනකොට අමතක නොකරන රංවල දෙවියෝ විජේවීර ඝාතනයට අනුරගේ ආණ්ඩුවෙන් සාධාරණය ඉටුවෙයිද කවදාවත් හිඳෙන්නෙ නැති පට්ට සීතල රණමුනේ දියපීල්ල කිරුළු අත්හළ මලලසේකර මොළය ‘ඕෆ්’ කරගන්න කලාව වාහන ගෙන්වීමේ වාසි - අවාසි සහ උගුල්