විශේෂාංග

ලෝකෙන් ඇගැයීම් ලැබුවත් තවමත් උපන් රටෙන් අගැයීමක් නැති ආසියාවේ හොඳම පවුල් සෞඛ්‍ය සේවිකාව

ඇය ලලිතා පද්මිණීය. තම පා පැදියේ නැගී හමුදා මාර්ග බාධක ළඟ නතර වී තමාගේ අනන්‍යතාවය තහවුරු කර කොටි කටේ ගම්මානවල ඈ ඇව