ඇය අගහිඟකම්වලින් තොර වත්පොහොසත්කම් ඇති පවුලක දායිකාවකි. විහාරස්ථානයට නිතර යමින් එමින් එහි අඩුපාඩුකම් ද සොයා බැ
දෙයියෝ සාක්කි
වැසිකිළියට ගිය බස් කොන්දොස්තරගේ කලිසම සොරාගෙන
රත්නපුර ඇලපාත මාර්ගය කොත්තබැවිල තෙක් දිවෙන පෞද්ගලික බස්රථයක කොන්දොස්තර සිය නිවෙසේදී තම සනිපාරක්ෂක කටයුතු ඉට
තල්ලූවෙන් පණ ගැන්වුණ ති‍්‍රරෝද රිය මගියාත් අතරමග දමා ගිහින්
තානායමේ රාජකාරි සඳහා මෑතක පැමිණි සහකාර කළමනාකරුට දිනක් මහ ? ඔහුගේ නිවසින් දුරකථන ඇමතුමක් ලැබුණි. සිය බිරිඳ ඔහුට ක
පුතාගේ නම නොදැන සිටි තාත්තාට ඉස්කෝලෙදි හීන්දාඩිය දාලා
සිය පුතු නිවසේ අමතක කර දමා ගිය පාසල් කෑම පෙට්ටිය නැවත ඔහුට දීමට පාසලට ගිය පියකුට වූ අකරතැබ්බක් පිළිබඳව කතා පුවතක්
හීනෙන් කී කතාවකට නීති උපදෙස් ගන්න ගිහින්
පියා විසින් තම දරුවන් සඳහා ලියා තිබූ අන්තිම කැමති පත්‍රයක් ඔහුගේ මරණයෙන් පසු වෙනස් කරගත යුතුයැයි කටානේ කෙනෙක් ස
බසයේදී යාචකයාට මුදල් දුන් කතට ‘‘අපූරු පරිප්පුවක්’’ ලැබිලා
අලව්ව නගරයේ බස් නැවතුමේ නවතා තිබූ ගිරිඋල්ල බලා යන ලංගම බස් රියේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබිණි. බස් නැවතුමේ අස
අධිවේගයේ ගිය වෑන් රියට කලින් ඉන්ටර්සිටියේ ගාල්ලට ගිහින්
කොළඹට ආසන්න කාර්යාලයක සේවය කළ මේ පිරිස එදින සූදානම් වූයේ තම හිතවතකුගේ ඥාතියකුගේ මළ ගෙදරක යෑමටයි. අවමඟුල් නිවෙස ත
පාළු පාරේදී හොල්මනකට අමතක නොවන පාඩමක් උගන්වලා
හොල්මන් පාට් ඇට් කළ තරුණයෙකි. මළ ගෙදරක රාත‍්‍රි කාලයේ අතුරු සිදුරු නැති තරමට සෙනඟය. ඔවුන්ගෙන් පිරිසක් ප‍්‍රදේශයේ
වතාවක් විදුලි උපකරණ සොරාගත් සොරා දෙවැනි වතාවේ ගෙයි බඩු ගෙනයන්න ඔරුවකින් ඇවිත්
අනුරාධපුර පන්ඩුලගම ප‍්‍රදේශයේ වෙළෙඳ ව්‍යාපාරිකයකුගේ නිවෙසකට ඇතුළු වූ සොරෙක් එහි තිබී මුදල් විදුලි උපකරණ හා තවත
හැඳිමිටේ නුවණට සොරුන් බියවී පැනගිහින්
රාත‍්‍රි කාලයේ නිවෙසකට ඇතුළු වූ සොරුන් දෙදෙනකු ගෙහිමි කාන්තාවගේ නිර්භීත හා ස්ථානෝචිත ප්‍රඥාව හේතුවෙන් බියවී ප
ව්‍යාපාරිකයාගේ උපන්දින සාදයට අම්මාගේ නමින් අපූරු තෑග්ගක්
ජීවන ගමනේ අඩසියවසට පැමිණි ව්‍යාපාරිකයකුගේ උපන්දින සාදයකි. පැවතුණේ ගෙවුණු වසරේ අග සතියේ දිනකය. දන්නා අඳුනන අය මෙ
දෙවියන්ට කළ කන්නලව්ව ඉල්ලා අස්කරගන්න ඇවිත්
දකුණේ ප්‍රසිද්ධ නගරයකි. එහි ඇති කී‍්‍රඩා පිටිය ආසන්නයේ දෙවොලකි. මේ දෙවොලේ ප්‍රධානියා වන්නේද බවලතෙකි. ඇයගේ පුතා
දුම්රියේ අමුතු ලෝකයක සිටි තරුණියගේ සෙරප්පුව අතුරුදන් වෙලා
ගම්පහ දුම්රිය පොළෙන් කොළඹ දුම්රියට ගොඩ වූ සුරූපි තරුණියෝ දෙදෙනෙකි. දෙදෙනාම ජංගම දුරකතනයේ ‘ඉයර් පෝන්’ කනේ ගසාගෙන
මේසන් ගෝලයා ජීවිතයට නොබීපු රටබීමක් බීලා
පෙදරේරුවෙක් සහ ඔහුට අත්උදව්වට පැමිණි ගෝලයෙක් දෙල්ගොඩ ප‍්‍රදේශයේ නිවසක් අලූත්වැඩියා කරමින් සිටියහ. නිවසේ ඉදිරි
යාළුවන්ගෙන් බේරී අඩියක් ගහන්න මහ රෑ අමු සොහොනකට ගිහින්
සියනෑවේ කෙළවරක පිහිටි පිටිසර ගම්මානයක විසූ දෙදරු මවකගේ අවසන් කටයුතු සිදුකෙරුණේ ගම කෙළවර අහීමානවත් පෙදෙසක පිහිට
මීවදයක් කියා බඹර කූඩුවක් කඩලා
මී මැසි ජනපදයකියි සිතා බඹර කූඩුවක් කඩන්නට යාමේදී බඹර ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයකු දැන් නිලමැස්සන්ටත් බයේ කල්ගත
පළමු වසරට සිසුන් ගන්නා සම්මුඛ පරීක්ෂණ ගුරුවරයාගෙන් මවුපියන්ට අපූරු පාඩමක්
ඉර බහින පැත්තේ පාසලක පළමු වසරට සිසුන් ඇතුළත්කර ගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ මණ්ඩලයට ඇතුළත්ව සිටි ගුරුවරයකු සම්මුඛ පර
විසිපන්දහසක් වැයකර අනුන්ට කැපූ වළේ තමන්ම වැටිලා
සබරගමුවේය. අසල්වැසියා ව්‍යාපාරිකයෙකි. බලාගෙන සිටියදී ඔහු දියුණුවෙයි. අල්ලපු ගෙදර මිනිහා අමු කුහකයෙකි. ව්‍යාපාර
නියම සුදුස්සා කෑම පාර්සලයෙන් තේරිලා
දකුණු පළාතේ වේගවත් සංවර්ධනයට ලක්වන ප්රදේශයකි. චීන රජයේ අනුග්‍රහය ඇතිව පැවැත්වෙන සංවර්ධන ව්‍යාපෘතියකට මෙරට ව
රෝගියාට සාත්තු කරන්න ඇවිත් රුපියල් 75000 ක මුද්දට විදලා
ඔහු අනුරාධපුර නගරයේ පදිංචි මැදිවියේ අයෙකි. රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට රෝහල් ගතවීමට සිදුවිය. ආවතේව කිරීමට පවුලේ
හොර සුරා තිප්පොළින් පැනගිය තරුණයා ඉංගි‍්‍රසි පත්තරෙන් කොටුවෙලා
ගමේ හොර සුරා පොළට පොලිසිය පැන්නේ අනපේක්‍ෂිතවය. මධු ලෝලීහු හිස් හැරුණු අතේ දුවන්නට වූහ. දුවන්නට තරම් ගත සවි නැති අය
පනාගොඩ ගොවියකුට දුන් කිකිළි පැටවුන් දහයෙන් හයක්ම කුකුළු පැටවු වෙලා
නෙළුව පනාගොඩ ගොවියකුට ලබා දුන් කිකිළි පැටවුන් 10 දෙනකුගෙන් හය දෙනකුම කුකුළු පැටවුන් බව ගොවියා පැටවුන් බෙදා දුන් ක
පැරැණි පෙම්වතියගේ හසුනක් හොරෙන් කියවද්දී බිරියට අහුවෙලා
වසර තිස් පහකට පමණ ඉහත තම පෙම්වතියක් එවා තිබූ පෙම් හසුනක් යළිත් කියවමින් සිටියදී බිරියට හසුවීමෙන් හැට හැවිරිදි වි
විනෝද චාරිකාවක ගිහින් ගෙනා රත් හඳුන් ඇට පැළ වෙනවිට මාදං වෙලා
විනෝද චාරිකාවක දී ගෙනැවිත් සිටවු රත්හඳුන් ඇටයක් ජලය හා පොහොර යොදා රෝපණය කිරීමෙන් පසු මා දං පැළයක් වීමේ පුවතක් අස
රූ රැජින තරගයේ පළමු තැන අසූ වියැති ආච්චිට
දකුණු පළාතේ ප්‍රධාන පෙළේ ආයතනයකි. සෑම වර්ෂයකම අවසන් කාලයේ කාර්යාල මට්ටමින් සංස්කෘතික තරග මාලාවක් පවත්වා ජයග්
මාලය කඩාගත් කොල්ලකරු තරුණියට අවවාදයකුත් දීලා
කණ්ඩලම සිට ලෝලූවාගොඩ දෙසට කාන්තාවක් ගමන් කරමින් සිටියේ තම සේවා ස්ථානයට යාම සඳහාය. ඒ යන ගමනේදී යතුරු පැදියකින් පැ
ති‍්‍රරෝද රියකින් ඇවිත් වටිනා දෙයක් කියා කුණු මල්ලක් පැහැරගෙන
ඔහු මල්ලක් ඇතැතිව මහ රෑ මහ මග රැඳී සිටියේය. එය බරට තිබිණි. ත‍්‍රිරෝද රියකින් පැමිණි මංපහරන්නෙක් එය උදුරා ගත්තේය. ර
එළිවනතුරු ආරක්‍ෂක නිලධාරියාට තනිරකින්න සංචාරක නිලධාරියා ඇවිත්
පෞද්ගලික ආරක්‍ෂක අංශයේ රැකියාවක් ලැබුණු තරුණයෙකුට රාත‍්‍රි රාජකාරිය සඳහා ලැබුණේ කොළඹ නගරයේ පිහිටි කිසිවකුත් න
රෙදි සාප්පුවට ආ අලූත් කළමනාකරුට අපූරු පරීක්‍ෂණයක්
නව මාදිලියේ කාන්තා ඇඳුම් අලෙවි සලකි. එය ඉදිරිපිට ”කළමනාකරුවකු සඳහා ඇබෑර්තුවක්” ඇත. යනුවෙන් දුරකතන අංකය සහිත දැන්
සුළි සුළඟින් විනාශවූ නිවෙසින් කලකට පෙර අතුරුදන් වූ ටකරන් හමුවෙලා
දකුණු පළාත හරහා හමාගිය සුළි සුළඟින් විනාශ වූ නිවසක ටකරන් තහඩු යළි සවිකිරීමට යද්දී ඉපැරණි සොරකමක සුලමුල සොයා ගැනී

