මැස්සෙක්වත් වසා නැතැයි කී මඟුල් කතාවකින් මඟුලක් අවමඟුලක්වීමට ගිය අපූරු පුවතක් දකුණේ ගමකින් වාර්තා වේ.
දෙයියෝ සාක්කි
සංගීතයට වහ වැටිලා කෙල්ලො තුන්දෙනෙක් බසයේ හූ කියලා
) දහ අට වංගුවට ඈතින් පිහිටි ගම්බද ප්‍රදේශයක සිට මහනුවර හරහා කොළඹ ප්‍රදේශය දක්වා දිනපතා ගමන් ගන්නා පෞද්ගලික බස් රථ
මව දුක්විඳ දුවට දුන් බත්පත වෙරළපුරා
ඇය රූමත් නාඹර වියේ තරුණියකි. බැලූ බැල්මට වයස අවුරුදු 16 ක් තරම් වූ ඇය ගම්බද ප්‍රදේශයකින් පැමිණ පංති යන දැරිවියක් යැ
මඟුල් දා රෑ ‘රහස’ හෙළි වී මනාලිය ගෙදර යවලා
නුවරඑළිය ආසන්නයේ වලපනේට මැදිවූ ඉතා සුන්දර රමණීය ගම්මානයක ජීවත්වූ සුලෝචනා කාගෙත් සිත් ඇද බැඳගන්නා රූප සම්පත්තිය
පාර වැරැදී වෙන මළ ගෙදරකට ගොඩවී අන්දුන්කුන්දුන්
එදින රාත්‍රියේ අම්බලන්තොටින් පිරිස වෑන් රථයට ගොඩවූයේ තංගල්ල ප්‍රදේශයේ ධීවර ගම්මානයක මළ ගෙදරක යාම සඳහාය.
බස් කාක්කෝ මගීන් කැලෑවක ඇපයට තබාගෙන වැඩියෙන් ගරාගෙන
නවාතැන් පහසුකම් සැපයීමට නැගෙනහිර පළාතේ සිද්ධස්ථානයක ඉදිකිරීමට යෝජිත විශ්‍රාම ශාලාවක ඉදිකිරීම් ආරම්භ කිරීමට ස
කාට කාටත් අන්දකයිප්පු කැවූ ‘ගිනි කුකුළු සෙල්ලම’
වෙළෙඳ ආයතනයක සේවකයන් නොමග යවා තමා සමග පැමිණි මිතුරා ද අතරමං කොට ඔහු සතු රුපියල් දස දහසක මුදලක් ද රැගෙන පලා ගිය හීන
වන මැද්දෙන් රෑ එද්දී හොල්මනෙන් වැලි වැස්සක්
දකුණේ මාර්ග පහසුකම් නැති දුෂ්කර ගම්මානයකි. මෙය කිතුල් පැණි කිතුල් හකුරුවලට නම් දැරූ ප්රදේශයකි.
දරුවාට ශිල්පය කියා දෙන්න ගිහින් අන්තිමේ බිරියත් දන්දෙන්න වෙලා
ඔහු හතළිස් හය හැවිරිදි වියේ පසුවූ අතර ඇය තිස් අටවන වියේ පසුවූවාය. ඇය තම දරුවාට ශිල්ප ලබාදීම සඳහා ඔහු වෙත ගියාය. ඔහු
ඉන්ධන සේවකට කොකා පෙන්වා කසිකබල් සයිකලෙන් තෙල් ඇදලා
දකුණු පළාතේ උප නගරයක වූ ඉන්ධන පිරවුම්හලකි. පසුගියදා ඉන්ධන හිඟයක් වෙතැයි බියෙන් පෙට්රල් ඉන්ධන හල ඉදිරිපිට විශාල ර
දේශපාලන පෙරැළියෙන් බිඳුණු පෙමකුත් ලියලලා
දේශපාලන පෙරළිය මැද්දේ බිඳුණු පෙමකට නැවත ආශිර්වාද ලැබීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා වේ.
පැමිණීමේ ලේඛනයේ අස්සන් කරන්න මාපිලෙක් ගෙනත් කාර්යාලයම හොල්මන් වෙලා
විෂකුරු මාපිලකු සිය වැහි කබායේ පසුම්බිය තුළ සිටියදී කන්දකැටිය ප්‍රදේශයේ සිට බදුල්ල නගරය වෙත කිලෝමීටර් 45ක් පමණ ය
පෙරහර බලා යන ගමන් පඩුරු පෙට්ටියට වැඩක් දීලා
බලන්ගොඩ, උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පෙරහර බලා ආපසු යමින් සිටි තරුණයකු රත්මලවින්න ප්‍රදේශයේ සමන් දෙවියන් වෙ
බෑණා ගෙනා තෑගි පෙට්ටිය දුටු නැන්දම්මාත් නෑනාත් වස ලැජ්ජාවක
දකුණු ඉවුරේ පදිංචි වී සිටින නැන්දම්මා කෙනෙකුගේ දුක සැප බලන්නට වම් ඉවුරේ සිට පැමිණි බෑණා කෙනෙකු තම නෑනා ඉදිරියේ ව
නැති නෑකමකින් ගේකට ඇවිත් වී ගෝනි 2 ක් උස්සලා
නැති නෑදෑකමක් හඟවමින් මහ දවල් වේලීමට මිදුලේ දමා තිබූ වී ගොඩකින් වී ගෝනි දෙකක් සොරකම් කිරීමේ පුවතක් නොච්චියාගම බෝ
ඡායාරූප ශිල්පියා පාරිභෝගිකයාට පාට් එකක් දාලා
තරුණයෙක් ග්‍රාම නිලධාරියා හමුවූයේ හඳුනුම්පතක් ලබා ගැනීමටය. එහිදී පෝරමයක් ලැබුණු අතර එය පුරවා මුද්දර ප්‍රමාණයේ
ගුරුවරියගේ නැතිවූ මංගල මුද්ද ප්‍රේමය අහමිවූ ගුරුවරයාගේ බෑගයේ
සිය නෑ කෝරළය පැත්තේ කනිටු විදුහලක කෘෂිකර්ම විෂය ඉගැන්වූ ගුරුවරිය ප්‍රායෝගික අභ්‍යාසයකින් පසු අත සෝදා ගැනීමට යා
ආරාධනා නැතිව උත්සවයට ඇවිත් නිදන කාමරේටත් රිංගලා
ආරච්චිකට්ටුව ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක ඉකුත් දිනක පැවති උපන්දින සාදයකට අනාරාධිතව පැමිණි පුද්ගලයකු සාදයට සහභාග
ආදායම් බදු නිලධාරියාට කඬේ යතුර දී මුදලාලි යන්න ගිහින්
මෙම කතාවට මුල්වන පුද්ගලයා සුළු ව්‍යාපාරිකයෙකි. ඔහු සියඹලාණ්ඩුව නගරයේ ප්ලාස්ටික් භාණ්ඩ හා ළමයින්ගේ සෙල්ලම් භාණ්
ගැනුම්කාරයාට දැමූ කොන්දේසියෙන් බංකොළොත් ව්‍යාපාරිකයාට තරු පෙනිලා
නිවස මිලදී ගන්නා අයට අසල්වාසීන් ඇසුරු නොකරන ලෙසට නිවෙස් හිමියා කළ දැනුම් දීමක් නිසා ගැනුම්කරු නිවස මිලදී ගැනීම අ
ගස් දෙකක් මාරුවෙලා තිදරු මවට බේතුත් එපාවෙලා
කොන්දේ අමාරුවට බෝඹු පොතු වෙනුවට අලිගැට පේර පොතු බැන්ද මවක පිළිබඳව බම්බාව ප්‍රදේශයෙන් වාර්තාවේ.
ගෙදර කුණු පාරේ දමා යන අයට පොලිසියෙන් පාඩමක්
රාත්‍රියේ හොරෙන් මහ මග දමා ගිය කුණු මල්ල උදේ පාන්දරම පොලිසියෙන් නිවෙසට ගෙනත් දීමේ පුවතක් තලාතුඔය මාරස්සන ප්‍රදේ
මව සැප රියකින් නිවෙසට ගෙනගිය පුතා ගැටේ ලිහා බස්රියකින් ආපසු එවලා
සිය මවගෙන් බිව් කිරිවල පව් ගෙවීමට අවශ්‍ය බව පවසා මව නවීන වාහනයකින් නිවෙසට රැගෙන ගිය පුතකු මව සතුව තිබූ රුපියල් එක
මිතුරාගේ බිරිඳගේ හොඳ හිත සොයාගිහින් කඩු පාරෙන් බේරී කම්බි වැටේ ඇමිණිලා
කුරූණෑගල දිස්ත්‍රික්කයේ මායිමේ නගරයක මිතුරන් තිදෙනෙකි. ප්‍රාදේශීය දේශපාලකයකුගේ ගෝලයන් වූ නිසාම තිදෙනා අතර තිබ
සද්දෙට හිලෙන් බලා සටනට බැහැලා මිරිස් ඇඹරූ අතින්ම සාමය උදාකරයි
මුළුතැන්ගෙයි මිරිස් අඹරමින් සිටි කාන්තාවක් ඒ අසල මාර්ගයේ සිදුවූ දබරයක් සංසිඳවීමට ගොස් සිදුවු අකරතැබ්බයක් පිළි
පෙම්වතිය සොයා ගිය ‘බඹරා’ රිදෙන්නම කාලා: ලක්ෂ එකහමාරක බඩුත් අතුරුදන්
දුරකතර ගෙවා පැමිණ මදු විතෙන් මත්ව රෑ ජාමේ අනියම් පෙම්වතියගේ පහස විඳීමට ඇගේ නිවසට ගිය අනංගයකුට ඇය පිටුපෑම නිසා ආප
බාස් උන්නැහේ කොහොඹ ගහේ පැටලිලා
ගොවියකු වූ ඔහු සිව්දරු පියෙකි. බිරිඳ ගෘහණියකි. ගොවිතැනින් ප්‍රමාණවත් ආදායමක් නොලැබුණ නිසා පවුල ගැටගසා ගන්නේ යන්
නිකං ඇවිත් ඉල්ලන් කාලා නීති කැඩූ දෙන්නටම තට්ටු
වයඹ පළාතේ පොලිස් මුරපොළකි. දෙදෙනකු නැග ආ යතුරුපැදියක් නැවැත්වූ පොලිස් නිලධාරියකු යතුරුපැදිකරුවාගේ බලපත්‍ර පර
ගෙදරින් ගෙනා බත් එකෙන් බල්ලාගේ කුසගිනි නිවා බඩගින්නේ සිටි ‘සැන්ටි පෝට් මහත්තයා’
රාජකාරී කටයුත්තකට පැමිණී අවස්ථාවේ කුසගින්නේ සිටි රෝගී සුනඛයකුගේ කුසගින්න නිවීමට තමන්ගේ දිවා ආහාර පාර්සලය පරිත
දවස් පහක ගමනක් යන්න බිරිය උකුලේ තියාගෙන
ඔහු ඇඹිලිපිටිය පැත්තේ ගොවිතැන් කටයුතුවල යෙදුණු මහත දෙහෙත අයෙකි. අවුරුදු එකොළහක් වූ දුව ද ඔහු මෙන් උස මහත දැරියකි.

