( නිමන්ති රණසිංහ)
හුදකලා කරන ලද ප්‍රදේශවල අධීතාක්ෂණ ඩ්‍රෝන කැමරා උපයෝගි කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහය ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කය ඇතුලු හුදෙකලා කරන ලද අනෙකුත් ප්‍රදේශවල මෙම විශේෂ මෙහෙයුම් අද සිට ආරම්භ කරන බවද ඒ මහතා කීය.

