(මහින්ද නිශ්ශංක)
හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 35කින් ද කිලෝවක පැකට්ටුව රුපියල් 65කින්ද වැඩිකර තිබේ.
මේ අනුව, ග්‍රෑම් 400ක පැකට්ටුවක නව මිල රුපියල් 380ක් වන අතර, කිලෝවේ පැකට්ටුවක නව මිල රුපියල් 945දක්වා වැඩි වේ.
දේශීය කිරිපිටි සමාගම් සහ දේශීය කිරි ගොවීන් දිරිමත් කිරීමේ අරමුණින් රජය මෙම මිලවැඩිකිරීම සිදුකර තිබේ.

