කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (21) දිනයේ පුද්ගලයින් 7 දෙනකු පිටව ගිය බව වසංගත රෝග විද්‍යාතනය පවසයි.
ඒ අනුව සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 2048 ක් ද දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 671 ක් දක්වාත් අඩුවී තිබේ.
වයිරසය ආසාදිත මුළු රෝගී සංඛ්‍යාව 2730 කි.


