
(මනෝප්‍රිය ගුණසේකර සහ තුෂාර සිල්වා)
සෞඛ්‍ය රෙගුලාසි පැනවීමේ ගැසට් නිවේදනය සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් අද (17) රාත්‍රීයේදී ප්‍රකාශයට පත් කළාය.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ 2020 අංක 01 දරණ කොරෝනා වයිරස රෝගය (ඡන්ද වීමසීම්) නියෝගය යනුවෙන් සඳහන් මෙම ගැසට් නිවේදනය නිකුත් කොට ඇත.



