මහර රැඳවියන් 187ක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට



(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහර බන්ධනාගාරයේ රඳවා සිටි  රැඳවියන්  187දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන්  කරන ලද විශේෂිත ස්ථානයක් වෙත  රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.

ඔවුන් සියලු දෙනා කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.