බදුල්ල නාගරික සීමාවේ පිහිටි බදුලුපිටිය ග්‍රාමයේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයන් ගෙන් ඉකුත් දින 5 ක කාලය තුල කොවිඩ් ආසාධිතයන් 32 දෙනකු හඳුනාගත් බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂඛ ප්‍රසාද් උපුල් කුමාර මහතා පවසයි.
තවදුරටත් පී. සී.ආර්. පරීක්ෂණ ගම්වාසීන් යොමු කිරීමට කටයුතු කරන බව බදුල්ල මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා කියයි.