මලිෂා ගුණවර්ධන
කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි.
සෙසු දිස්ත්‍රික්ක වලට අද (30) පස්වරු 2 පනවනු ලැබු ඇදිරි නීතිය අප්‍රේල් 1 වැනිදා උදෑසන 6 දක්වා ක්‍රියාත්මක වේ.

