තවත් 10දෙනෙක් සුවය ලබා පිටව යති


(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා ආසාදනය වීමෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව, අද(03) වනවිට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 182ක් බවද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.