කොවිඩ් මරණ 5 ක්


(යොහාන් භාසුර)

‘කොවිඩ්’ ආසාදිතවූ පුද්ගලයන් පස්දෙනකු ඊයේ (25) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (26) පස්වරුවේ තහවුරු කළේය.

මියගිය පුද්ගලයන් පස්දෙනාම වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මියගිය පුද්ගලයන් අතර පිරිමි 3 ක් සහ කාන්තාවන් 2 ක් වන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි.