මලිෂා ගුණවර්ධන
කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා අද (10) තවත් පුද්ගලයකු පිටත්ව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා පිටත්ව ගිය පුද්ගලයින් සංඛ්‍යාව 50 කි.