කොරෝනාවෙන් සුවය ලබා තවත් 3 ක් පිටව යති


මලිෂා ගුණවර්ධන

කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා තවත් තිදෙනකු අද (1) සුවය ලබා පිටත්ව ගිය බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වී සුවය ලබා ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 කි.

දැනට වයිරසය ආසාදනය වී පුද්ගලයින් 231 දෙනකු රෝහල් ගතව ප්‍රතිකාර ගනු ලබන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.