(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයන් 57 දෙනෙක් අද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
මීට අමතරව ආසාදිත මරණ දෙකක් ඊයේ (20) වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ වාර්තාවක දැක්වේ.
මිය ගිය තිදෙනාම පිරිමි අය වෙති.