ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වයිරස් වසන්ගත තත්වය හේතුවෙන් රෝගී තත්වයෙන් පසුවන අය සඳහා අවශ්‍ය ලේ ලබා දීමේ වැඩසටහනක් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් සංවිදානය කර තිබිණි.
සිවිල් ආරක්ෂක දෙපාර්මේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතාගේ උපදෙස් පරිදි සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කතරගම බළකාය මගින් පසුගියදා එම මුලස්ථානයේදි සංවිධානය කර තිබේ.




