කොරෝනා ආසාදිතයන් 148 දක්වා ඉහළට


(මලිෂා ගුණවර්ධන)

කොරෝනා වයිරසය ආසාදනය වු තවත් පුද්ගලයින් දෙදෙනකු වාර්තා වු බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 148 දක්වා ඉහළ යනු ඇත.

වයිරසය ආසාදනය වී පුද්ගලයින් 21 ක් දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇත.

කොරෝනා වයිරසයෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.