(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 1,062 දෙනකු අද (20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,87,481ක් දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 980දෙනකු සුවය ලබා අද (20) රෝහල්වලින් පිටවගොස් ඇති අතර කොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,62,828කි.

