කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද (04) ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගෙන ඇත.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1789 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

======================================================================================
කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1782 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
අද මේ වනවිට ආසාදිතයින් 33 දෙනෙකු හඳුනාගෙන ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 932 ක් වේ.
මේ වන විට පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර 839 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.


