කඳාන සහ මහබාගෙ යන පොලිස් වසම් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.