ආසාදිතයන් සංඛ්‍යාව 156 දක්වා ඉහළට


අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් පස් දෙනෙකු  හමුවී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 156  ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

මේ වන  විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත