ආසාදිතයන් ගණන 600 පනී


මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 611 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

ඒ අනුව, අද දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 23කි.

තවත් කොරෝනා ආසාදිතයින් 12ක් හඳුනා ගැනීමත් සමඟ මෙම අගය ඉහළ ගොස් ඇත.