ආසාදිත රැඳවියන් ගණන 500 පනී


කොරෝනා වයිරසය ආසාදිත බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් ගණන අද (17) මේ වනවිට 506 දෙනෙකු ලෙස වාර්තා වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

අද දිනයේදී අලුතින් ආසාදිත රැඳවියන් 68 දෙනෙකු හඳුනාගෙන ඇත.