අදත් කොරෝනා රෝගීන් 237ක්


කොරෝනා ආසාදිතයන් 237ක් සහ මරණ දෙකක් අද දිනය තුළ වාර්තා වෙයි.

මරණ ගණන 561ක් බව සෞඛ්‍ය අංශ කියයි. සුවය ලැබූ ආසාදිතයන් ගණන 88623කි.