
අද (29) පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 458 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරෙන් 07 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී තිබේ.
මීට පෙර අද (29) දිනය තුළ පෑළියගොඩ කොරෝනා පොකුරේ ආශ්‍රිතයින් 381 දෙනෙකුටද, බන්ධනාගාර කෝවිඩ් පොකුරෙන් 13 දෙනෙකුටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.
ඒ අනුව අද (29) හඳුනාගත් මුලු කොරෝනා ආසාදිතයින් ගණන 859 කි.


