අදත් කොරෝනා ආසාදිතයන් තිදෙනකු හමුවෙයි


( දිල්රුක්ෂි ග්‍රේරු )

කොරෝනා අසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු  අද(1) හමු වූ බව  සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ඒ සමඟ  මේ වන විට ශ්‍රී ලංකාවේ මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 146 දක්වා වැඩි වී තිබේ.

මෙම ආසාදිතයෝ කුරුණෑගල, යාපනය සහ මරදාන යන  ප්‍රදේශයන්හි පුද්ගලයෝය .