අද කොරෝනා ආසාදිතයන් 683 ක්


කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 683 දෙනෙකු අද (15) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 8.49 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 47,810 දක්වා ඉහළ ගොසිනි.