අඟුලාන හුදෙකලා කරයි


මොරටුව පොලිස් බල ප්‍රදේශයේ අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී වසම් දෙක අද (09) මේ මොහොතේ සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කරන බව කෝවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.