(මොහොමඩ් ආසික්)
අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ කොරෝනා වයිරස ආසාදිතයින් පදිංචිව සිටි ප්‍රදේශයේ තවත් අයට මෙම වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා ප්‍රදේශයේ 21 දෙනෙකුගෙන් ලබා ගත් රුධිර සහ පරීක්ෂණ සාම්පල්වල පරීක්ෂණ වාර්තා අද (4) ලැබීමට නියමිත බවත් අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

