
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල් ගතව සිටි 657 දෙනෙකු සුවය ලබා අද (10) පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 9537 කි.
ආසාදිතයෝ 4712 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිති.
ශ්‍රී ලංකාවෙන් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 14,285 දෙනෙකු වාර්තා වන අතර 36 දෙනෙකු මිය ගොසිනි.

