(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව දෙන ලෙස ඉල්ලා අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී කාර් යාලයට කඩා වැදුණු පුද්ගලයකු ග්‍රාම නිලධාරී රොෂාන් රණසිංහ මහතාට අද (10) මරණීය තර් ජනය කර ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි
කොරෝනා වයිරසය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ පවුල් සඳහා රජයෙන් ලබාදෙන රුපියල් 5000 දීමනාව අලුබෝමුල්ල බටහිර ග්‍රාම නිලධාරී වසමේ පවුල් සඳහා ලබා දෙමින් සිටියදී මෙම සිද්ධිය වී ඇතැයි පොලිසිය කියයි .