ජපානය, සිංගප්පූරුව හා ඉන්දියාව යන රටවල් සම්බන්ධ කරගනිමින් ත්රිකුණාමල දිස්ත්රික්කය සංවර්ධනය කිරීමට සැලසුම
ව්යාපාරික විත්ති
‘තාක්ෂණ රන් කුට්ටිය අල්ලාගන්න ලංකාවට බැරි නෑ‘
ගූගල් සමාගමේ ඉන්දියා කළමනාකාර අධ්යක්ෂ ශ්රී ලංකාවේ උපන් රාජන් ආනන්දන් ශ්රී ලංකාවේ ආර්ථික සමුළුවකදී පැව
කටාර්වලින් ගෑස් ගේන්න යයි
ගෑස් කටාර්වලින් ආනයනය කෙරෙහි අවධානය යොමුව ඇති බව කටාර් හි ශ්රී ලංකා තානාපති මහාචාර්ය ඩබ්.එම්. කරුණාදාස මහතා පැ
බීර සමාගමටත් බදු සහන
ලයන් බීර සමාගමට බීර ගෙන්වීම සඳහා මුදල් අමාත්යංශය කැපී පෙනෙන බදු සහනයක් දී ඇතැයි වාර්තාවේ. දෙමාසයකට පෙර මෙම
රජයේ නිලධාරීන්ට යළිත් ඩියුටි ෆ්රී කාර්
රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත මිලට මෝටර් රථ ගෙන්වීමේ ක්රමය සංශෝධනය කිරීමට පියවර ගත් බව මුදල් අමාත්යංශය කියය
ජැකලීන්ට අලුත් තනතුරක්
ශ්රී ලංකන් ගුවන් සේවයේ නව සන්නාම තානාපතිවරිය වශයෙන් ශ්රී ලාංකික බොලිවුඩ් නිලි ජැකලින් ෆර්ඩිනැන්ඩස් සමග ගි
කොළඹ කොටස් වෙළඳපොළ අරී
ශ්රී ලංකා මහ බැංකුවේ නව අධිපති ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා කොළඹ කොටස් වෙළඳපොළේ නව ගනුදෙනු කිරීම කොළඹ ලෝක වෙ
භෞත චිකිත්සාවට අලුත් තැනක්
ශ්රී ලංකා වරලත් භෞත චිකිත්සක සංගමයට අනුග්රාහකත්වය සපයන ‘පිසියෝ ලයිෆ් කෙයාර්‘ ආයතනයේ නවතම ශාඛාව කෑ
ලංකා බැංකුව ලොව හොඳම බැංකු දහස අතරට
ලොව ප්රධාන පෙළේ බැංකු දහස අතරට ලංකා බැංකුවද ඇතුළු වෙතියි ලන්ඩනයේ ‘ද බෑන්කර්‘ සඟරාව පසුගිය ජූලි කලාපයෙන් කි
ආයෝජන මණ්ඩලයේ ගිවිසුම් 46 කින් රැකියා 8000 ක්
ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය ගෙවුණු ජූනි මාසයේ දී නව ආයෝජන ගිවිසුම් 46 කට අත්සන් තැබූ බව නිවේදනය කර සිටී. මේ හරහා ක්&z
රාජ්ය බැංකුත් ‘සිටි‘ බැංකු මට්ටමට?
ශ්රී ලංකාවේ රාජ්ය බැංකු ජාත්යන්තර බැංකු තත්ත්වයට පත් කිරීම සඳහා ඇමෙරිකාවේ “ සිටි“ බැංකුව භාවිත කරන ත
ජනමාධ්යවේදීන්ට රක්ෂණ ක්රමයක් එයි
ජනමාධ්යවේදීන් සඳහා සෞඛ්ය රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සහ ශ්රී ලංකා වෘත්තීය ජනමාධ්&zwj
සවාරි ට්රැවල්ස් මෙවරත් ලංකාවේ නම තියයි
තායිලන්ත රජය මේ වසරේ දෙවැනි වරට ද සංවිධානය කළ ජාත්යන්තර සංචාරක ප්රදර්ශනයට ශ්රී ලංකාවේ සංචාරක ප්රවර්ධ
වට්ස්ඇප් සල්ලි අදින කෙක්කක්
ලොව අසූ කෝටියක් පාවිච්චි කරන වට්ස්අැප් අන්තර්ජාල මෘදුකාංගය නුදුරේදීම ව්යාපාර ප්රචාරය සඳහා දිගට හරහට යොදා
කොළඹ මහල් නිවාස හදන්න කෝටි 259ක්
කොළඹ නගරයේ වේගයෙන් වර්ධනය වන මහල් නිවාස සංකීර්ණ ඉල්ලුම සපුරාලීම සදහා පසුගිය ජූනි මාසයේ දී නව මහල් නිවාස සංකීර
එක්සත් ජාතීන්ගේ ගෝලීය සංචාරක සැසිය මඩකලපුවේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගෝලීය සංචාරක සංවිධානයේ සැසිවාරය සංචාරක සංවර්ධන ඇමැති ජෝන් අමරතුංග මහතාගේ ප්රධානත
මහානාමයි පූජායි එස්.ඕ.එස් තානාපතිවරු
එස්. ඕ.එස් ළමා ගම්මාන ශ්රී ලංකා සංවිධානයේ සන්නාම තානාපතිවරුන් ලෙස හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩක රොෂාන
මොල්ලිගොඩ පංච කර්ම ප්රතිකාර රෝහලක්
මොල්ලිගොඩ දිස්ත්රික් ආයුර්වේද රෝහලේ රෝගී ප්රතිකාර සේවාව සඳහා පංචකර්ම ආයුර්වේද රෝහලක් සිකුරාදා (08) විවෘත කැ
සාපෙත් එන්වීකිව් කඩඉමක්
ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හා 04 යන මට්ටම් සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්ය පෙළ හා අ.පො.ස උසස් පෙළ සමත් වීම හා සමාන
ටොයෝටා සමාගමට ලෙඩක්
ලොව සුවිශාලතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයෝටා සමාගම මෑතදී වෙළඳපොළට නිකුත් කළ මෝටර් රථ දා හතර ලක්ෂයකට
"මෙයිසු" ලංකාවේ වැඩ අරඹයි
චීනයේ දැවැන්ත ස්මාර්ට් ෆෝන් සන්නාමයක් වන මෙයිසු ශ්රී ලංකාවේ අලෙවිය දැන් ආරම්භ කර තිබේ. කොළඹ, කළුතර, ගම්පහ ස
පුත්තලමටත් ගුවන් තොටක්
පුත්තලම පාලවියේ නව ගුවන්තොටක් ඉදිකිරීම සඳහා රජය රුපියල් කෝටි 75ක් වැය කිරීමට යයි. මේ සඳහා හෙක්ටයාර 26ක ඉඩම් රජය
මැණික් හා ස්වර්ණාභරණ රසායනාගාරයක් ගාල්ලේ
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ මැණික් හා ස්වර්ණාභරණ පරීක්ෂා කිරීමේ රසායනාගාරයක් ජනපති මෛත්රීපාල සිරි
පෙර ඇනවුම් වාහනයට සහනයක් ඉල්ලති
වාහන සඳහා ආනයනික බදු වැඩිවීමට පෙර පෞද්ගලිකව වාහනයක් ගෙන්වීමට ණයවර ලිපි විවෘත කල අයගෙන් වැඩි කළ බද්ද අය නොකරන්නැ
එච්එන්ඩීඊ සිසුහු ‘ඉන්කෝ‘ ප්රදර්ශනය හැඩ කරති
අයිඅයිඊඑස්එල් ආයතනයේ මූලිකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන ‘ඉන්කෝ‘ කර්මාන්ත හා වෙළඳ ප්රදර්ශනයට සමගාමීව පැ
‘සෙනෙහෙ සියපතින්‘ සිසුන්ට පාවහන් වවුචර්
ගංවතුරින් හා නායයෑම්වලින් විපතට පත්වූ පාසල් සිසුන් වෙනුවෙන් ඩයලොග් ආයතනය, ජනමාධ්ය අමාත්යංශය රජයේ මාධ්ය ආ
ඇඟළුමට කණ කොකා යළි නොහඬන වගයි
ජී.එස්.පී. ප්ලස් අහිමි නොවුණා නම් අද වන විට ඇඟලූම් යනු රුපියල් බිලියන හයක (කෝටි 600ක) කර්මාන්තයක් යැයි ප්රාථමික කර
ලිට්රෝ ටෙන්ඩරෙන් හත් පොළේ ගාගෙන
රජය සතු ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ ගෑස් ටොන් 250000 ක් මිලට ගැනීම සඳහා මිල ගණන් කැඳවීමේ දී ටෙන්ඩර් පටිපාටියේ යහපත් ගුණ
වාහන තදබදය නැති කරන්න නව ගුවන් පාලමක්
කොළඹ කොල්ලුපිටිය - ශ්රී ජයවර්ධනපුර මාර්ගයේ අධික වාහන තදබදය අවම කිරිමේ අරමුණින් ඉදිකෙරෙනන රාජගිරිය ගුවන් පාලම
කෝටි 2218ක සහන ණයකට අයිඑම්එෆ් අනුමැතිය
වසර තුනක දීර්ග ගිවිසුමක් යටතේ ඩොලර් බිලියන 1.5ක (රුපියල් කෝටි 2218) ණයක් ශ්රී ලංකාවට ලබා දීමට ජාත්යන්තර මූල්

