කිසිදු අවස්ථාවකදී ශ්රී ලංකාව තුළ ධනවාදී ආර්ථික ක්රමවේදයක් නොපැවැති බවත් පැවැතුණේ ආධිරාජ්යාවාදී ආර්ථික ක්
ව්යාපාරික විත්ති
ආර්ථික නිදහස සමුළුව අද අරැඹෙයි
ඇඩ්වොකාටා ආයතතනය සංවිධානය කරන ‘ආර්ථික නිදහස’ සමුළුව අද (11) පස්වරුවේ කොළඹ නිපෝන් හෝටලයේදී ආරම්භ වීමට නියමිතය.
ශ්රී ලන්කන් ගුවන් සේවයට තරු හතරක්
‘ශ්රී ලන්කන් එයාර්ලයින්ස්’ තම ගුවන් සේවාවට තව කීර්තියක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ. ඒ අනුව ‘ගුවන් මගීන්ගේ අත්ද
‘සංචාරක කර්මාන්තයේ ප්රමුඛ වසර 2020යි‘
වසර 2020 මෙරට සංචාරක කර්මාන්තයේ ප්රමුඛතම වසර බවට පත් කිරීමට ආණ්ඩුව සැලැසුම් කර තිබේ.
දකුණූ ආසියාවේ ප්රථම සමාජයීය නවෝත්පාදන විද්යාගාරය ලංකාවට
දකුණු ආසියාවේ පළමු සමාජයීය නවෝත්පාදන විද්යාගාරය පිහිටුවීම සඳහා ශ්රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩස
ගොවි රක්ෂණ මණ්ඩලයෙන් වාහන රක්ෂණයක්
කෘෂිකාර්මික හා ගොවි රක්ෂණ මණ්ඩලය මගින් මේ වන විට කෘෂි උපකරණ රක්ෂණ ක්රමය යටතේ තෙවන පාර්ශ්රවයේ මෝටර් රථ රක්ෂණය ක
අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 7.9ක් දක්වා ඉහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය ලක්ෂ්යමය පදනම මත අගෝස්තු මාසයේදී සියයට 7.9ක් දක්වා ඉහ
තෙල් ප්රවාහනයට දුම්රිය යොදාගැනීම අවධානයට
බවුසර් වලින් ඉන්ධන බෙදාහැරීම වෙනුවට දුම්රියෙන් ඉන්ධන බෙදාහැරීම ලාභදායි වන බැවින් ඉදිරියේ දී ඉන්ධන බෙදාහැරීම දු
ආර්ථික සංවර්ධනයට නව නීති
ආර්ථික සංවර්ධනය උදෙසා ඉදිරියේදී නව නීති සහ රෙගුලාසි කිහිපයක් ඉදිරිපත් කරන බව ද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ
මුල් මාස හයේ තේ අපනයනය වැඩි වෙලා
මේ වසරේ මුල් මාස හයක කාලයේදී තේ අපනයන සියයට 17.8කින් වර්ධනය වී තිබේ. තේ අපනයන පරිමාව සියයට 9.5කින් පහළ ගියද ඉහළ මිල ගණන්
2016ට වඩා මෙම වසරේ සේවා අංශයේ වර්ධනයක්
මෙම වසරේ දෙවැනි කාර්තුවේ ඇස්තමේන්තුගත ආර්ථික වර්ධන වේගය 4.0%ක් බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව කියයි.
නව තාක්ෂණික ස්මාර්ට් දුරකථනයක්
නවතම ජංගම දුරකථන මාදිලි පෙළක් ළඟදීම ශ්රී ලංකාවට හඳුන්වාදීමට ලොව ප්රමුඛතම තාක්ෂණ සන්නාමයක් වන ඔපෝ සැලසුම් ක
මුහුදු ආහාර අපනයනය වැඩිවෙලා
මේ වසරේ මුල් මාස හයක කාලයේදී මුහුදු ආහාර අපනයන සියයට 40.3කින් වර්ධනය වී ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
වසර දෙකක් ඇතුළත ලුණු ආනයනය නවතයි
ඉදිරි වසර දෙකක කාලය තුළ දි ලුණු ආනයනය කිරීම නවතා දමා රටටම අවශ්ය තරමට ලුණූ ලබා දීමට අලිමංකඩ හා මන්නාරම ලුණු ලේවායන
පොකට්ටුවේ රැගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක්
කැලණිය සරසවියේ තිරසර විසඳුම් මධ්යස්ථාන විසින් පොකැට්ටුවේ දමාගෙන යාහැකි පරිසර හිතකාමී බෑගයක් හඳුන්වාදී තිබේ. එ
ලාංකික ශ්රමිකයින් ගැන බහරේන් ඇමතිගෙන් පැසසුම්
බහරේනයේ සේවය කරන ශී්ර ලාංකික සේවයකයන්ගේ සේවය පිළිබඳව එරට කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්ය ජමීල් බින් මොහමඞ් මහත
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමග අවබෝධතා ගිවිසුමක්
ශ්රී ලංකාවේ ජාතික සංවර්ධන ප්රමුඛතාවලදී සහයෝගීත්වයෙන් කටයුතු කිරීම උදෙසා ‘ග්ලෝබල් කම්පැක්ට් නෙට්වර්ක් ශ්ර
නවීන ධීවර යාත්රා දෙකක් දික්ඕවිටට
ගැඹුරු මුහුදේ ධීවර කටයුතුවල නිරත විය ගැකි නවීන තාක්ෂණයෙන් යුත් ශ්රී ලංකාව වෙනුවෙන්ම නිර්මාණය කර නිපදවන ලද ප්
ජුනි අවසානයේ සංචිතය බිලියන 7 ක්
ජූනි මාසය අවසාන වනවිට සංචිත ප්රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් වූ බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ජාතික රජයේ 2025 පොහොසත් රටක් එළිදැක්වුණ වගයි
ජාතික රජයේ ‘2025 - පොහොසත් රටක්’ දැක්ම ජනාධිපති මෛත්රීපාල සිරිසේන සහ අග්රාමාත්ය රනිල් වික්රමසිංහ යන මහත්වර
ලංකාවෙන් මුරුසි රාජ්යයට ධීවර බෝට්ටු
ශ්රී ලංකාවේ නිෂ්පාදිත ධීවර හා ගිලන් සේවා බෝට්ටු මිලදී ගැනීමට මුරුසි රාජ්යය එකඟත්වය පළ කර තිබේ.
අපේ ආර්ථික ප්රතිපත්තිය එකයි
දේශපාලන ප්රතිපත්ති කුමක් වුවත් එක්සත් ජාතික පක්ෂ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික ආණ්ඩුව ‘ජාතික එකමුතුව සහ ආර්ථ
ශ්රීලංකන් නමින් ව්යාජ සමීක්ෂණයක්
ශ්රී ලංකන් එයාර් ලයින්ස් මගින් නොමිලේ ගුවන් ප්රවේශ පත්ර ලබාදෙන බව පවසමින් අන්තර්ජාලය සහ සමාජ මාධ්ය හරහා ව්
තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්
රජය මගින් පොලිතීන් භාවිතය තහනම් කොට ඇති පසුබිමක නොදිරන පොලිතීන් වෙනුවට ආදේශකයක් ලෙස දේශීය අමුද්රව්ය භාවිතා ක
2017 වසරේ වියදම් කපා හැරේ
අයවැය ඉලක්ක සපුරා ගැනීම සඳහා 2017 වසරේ වියදම් කපා හරින බව මුදල් අමාත්යාංශය ලේකම් ආර්.එච්.එස් සමරතුංග මහතා රොයිටර් ප
රාජ්ය ආදායම සියයට 09කින් ඉහළට
මේ වසරේ දෙවැනි කාර්තුවේදී රාජ්ය ආදායම 9%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් හා ජනමාධ්ය අමාත්යංශය පවසයි.
ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සමුළුවට ලංකාවෙනුත් පිරිසක්
තායිවානයේ තායිපේ නුවර පැවැති විශේෂඥ ඇඳුම් මැහුම්කරුවන්ගේ ලෝක සම්මේලනයේ 37වැනි සමුළුවට ශ්රී ලංකාව නියෝජනය කරමි
ශ්රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 5ක්
ඉහළ මැදි ආදායම් තත්ත්වයකට පත්වීම සඳහා ශ්රී ලංකාවට සහාය දීම වෙනුවෙන් වසර 2018 සිට 2022 දක්වා ශ්රී ලංකාව සමඟ ඇමෙරිකානු
සිගිරි බඹරු මට්ටු කරන්න බොකල වැල් කලාපයක්
සීගිරිය නැරඹීමට එන දෙස් විදෙස් සංචාරකයන්ට එල්ල වන බඹර ප්රහාර වලින් ආරක්ෂා කිරීම සඳහා නව ක්රමවේදයක් හඳුන්වාදී
ගාල්ල ආසියාවේ සංචාරක කේන්ද්රස්ථානයක් කරන බව රනිල් කියයි
ගාල්ල ආසියානු කලාපයේ සංචාරක කේන්ද්රස්ථානයක් බවට පත් කරන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (21) පස්වරුවේ

