මෙරට පලතුරු බෝග වගා නිෂ්පාදනය සහ කාර්යක්ෂම කෘෂි ව්යාපාර අංශයක් ප්රවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්රියාත්මක ක
ව්යාපාරික විත්ති
සිංගප්පුරුව හා ලංකාව අතර වෙළඳ ගිවිසුමක්
ශ්රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම අද (23) පෙරවරුවේ සිදුකිරීමට නියමිතය.
කෘෂිකර්මාන්තය නංවන්න තුර්කිය සමඟ ගිවිසුමකට සැරසේ
කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් තුර්කිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර තිබේ.
ඉන්ඩිගෝ ගුවන් සේවය කොළඹ ගමන් අරඹයි
ඉන්දියානේ අභ්යන්තර ගුවන් සේවාවක් වන ‘ඉන්ඩිගෝ“ ගුවන් සේවය ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර නව ගුවන් සේවයක් ලෙසින් අද
කවුඩුල්ලේ හා මින්නේරිය උද්යාන ආදායම කෝටි55
කවුඩුල්ල ජාතික උද්යානය සහ මින්නේරිය ජාතික උද්යානයේ දෙස් විදෙස් සංචාරකයන් එම උද්යාන නැරඹීම සඳහා ප්රවේශ පත
ජාත්යන්තර මූල්ය අරමුදලේ උපදෙස් පතයි
ශ්රී ලංකා මහ බැංකුව හොඳම ගෝලීය පිළිවෙත්වලට අනුකූලව ප්රතිව්යුහගත කිරීම සඳහා රජය ජාත්යන්තර මූල්ය අරමුදලේ උප
කොළඹ නගර සැලසුම් මෙහෙයුමට පරිගණක පද්ධතියක්
ලබන අප්රේල් 1 වැනිදා සිට කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශයේ කටයුතු නව පරිගණක පද්ධතියක් ඔස්සේ සිදු කරන බව එම අංශය
කොළඹ පරිසර හිතකාමී නගරයක් කරයි
පරිසර හිතකාමී ඉදිකිරීම් සහිත නරගයක් වෙනුවෙන් කොළඹ මහ නගර සභාවේ නගර සැලසුම් අංශය සහ ශ්රී ලංකා ග්රීන් බිල්ඩින්ග
ලාංකික කතුන්ට ජපානයේ රැකියා 100ක්
ශ්රී ලාංකික කාන්තාවන් සඳහා ජපානයේ සාත්තු සේවිකා රැකියා අවස්ථා සියයක් හිමිව ඇතැයි ශ්රි ලංකා විදේශ සේවා නියු
පාකිස්තාන වෙළෙඳ ප්රදර්ශනය තෙවැනි වරටත් කොළඹදී
පාකිස්තාන වෙළෙඳ ප්රදර්ශනය තෙවැනි වරටත් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දී පැවැත්වීමට
ඕස්ට්රේලියාව සහ ශ්රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වර්ධනයක්
ඉකුත් දෙවසරක කාලයේදී ඕස්ට්රේලියාව සහ ශ්රී ලංකාව අතර වෙළෙඳ කටයුතු වල වටිනාකම සියයට 27කට වැඩි ප්රතිශතයකින් ඩොලර
මහ බැංකුව මේ වසරේදී සියයට 5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරයි
මේ වසරේදී සියයට 5 ත් සියයට 5.5ත් ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කරන බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. වසර 2018 සඳහා වාර්ෂ
චීනය ඇත්දළ වෙළඳාම තහනම් කරයි
නීති විරෝධී ඇත්දළ වෙළෙඳාම නවතා දැමීම සඳහා සැකසූ නීතිරීති අද (1) සිට ක්රියාත්මක වන බව චීනය පවසයි.
කුඩා කිරි මධ්යස්ථාන සංවර්ධනයට ප්රංශයේ සහය
කුඩා ප්රමාණයේ කිරි සැකසීමේ මධ්යස්ථාන 6ක් සංවර්ධනය කිරීම සඳහා යූරෝ මිලියන 13.9ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 2,514ක) ස
මත්ස්ය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්
යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්ය ආහාර අපනයන වලින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීම
සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක්
සංචාරක පොලිසියට තවත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කරන බව සංචාරක සංවර්ධන සහ ක්රිස්තියානි ආගමික කටයුතු ඇමැති ජෝ
පුත්තලම පාරිභෝගික අධිකාරිය රජයට ලක්ෂ 60 ක් උපයා දෙයි
පුත්තලම දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් 2017 වර්ෂය තුළ සිදු කරන ලද වැටලීම් වලදී අධිකරණ
තේ මිල ඉහළ යාමෙන් ආදායම වැඩිවෙයි
ජාත්යන්තර වෙළෙඳපොළේ තේ මිල ගණන් ඉහළ යෑම නිසා මේ වසරේ මුල් මාස නවයක කාලයේදී තේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලි
එච්සීඑෆ්සී වායුව සහිත උපකරණ ගෙන්වීම ජනවාරියේ සිට තහනම්
ඕසෝන් ස්ථරයට දැඩි හානි ගෙනෙන හයිඩ්රො ක්ලෝරෝ ෆ්ලෝරා කාබන් (HCFC) වායුව සහිත උපකරණ 2018 ජනවාරි සිට ලංකාවට ගෙන්වීම සම්පූ
මුල් මාස නවයේ රබර් අපනයන ආදායම ඉහළට
මේ වසරේ මුල් මාස නවයක කාලයේදී රබර් නිෂ්පාදිත අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 614ක් දක්වා ඉහළ ගිය බව ශ්රී ලංකා
ලබන වසරේදී පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් NVQ සුදුසුකම ලබා දෙනවා - ඇමති රිෂාඩ් බදියුදීන්
ශ්රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය (SLITA ) මාස අටට රුපියල් මිලියන එකසීය විසිහයක ආදායමක් ලබන වසරේදී ශ්රී ලංකා පේෂක
සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති
කෘත්රිමව මවා පා ඇති සහල් හිඟය නිසා රටේ සුළු හා මධ්ය පරිමාණ සහල් මෝල් සීයට අනූනමයක් වසා දමා ඇතැයි සමස්ත ලංකා සහල
ශ්රී ලන්කන් ගුවන් සේවයට තවත් සම්මානයක්
ශ්රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන ජාත්යන
රට සල්ලි වලින් බදු ගන්නවාට විරෝධය
විදේශගත ශ්රමිකයන් විසින් මෙරටට එවනු ලබන මුදලින් 1% බද්දක් අය කිරීමට මෙවර අයවැයෙන් රජය සැලසුම් කිරීම ඇතුළු ගැටල
‘අපි ශක්තිමත් ආර්ථිකයක් කරා යමින් සිටින බව නැවත නැවත කිව යුතුයි‘ - අගමැති
රටේ ජනතාවට පහසුකම් සහ සැලසීම වත්මන් ආණ්ඩුවේ ප්රමුඛ කරුණක් යැයි අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද (4) කොළඹද
‘විදුලි වාහන බදු තවත් අඩුකළ යුතුයි‘
විදුලි වාහන සම්බන්ධයෙන් රජය පනවා ඇති බදු මුදල් තවදුරටත් ලිහිල් කරමින් එම වාහන ප්රවර්ධනය සඳහා කටයුතු කළ යුතු බ
විසිට් ශ්රි ලංකාවට පෙරමග සාදන ෂැංගි්ර ලා කලම්බු
‘වන් ගෝල් ෆේස්’ ව්යාපෘතිය යටතේ පළමු පියවර ලෙසින් ඉදිකළ ෂැංගි්ර ලා කලම්බු හෝටලය අනුමාන කර තිබූ අයුරින්ම නොවැම
බේරේ වැව පෙදෙස රන්මසුපුර වෙයි
වාණිජ කලාපයක් ලෙස සංවර්ධනය කෙරෙමින් පවතින බේරේ වැව ආශ්රිත ප්රදේශය රන්මසුපුර ලෙස අද (27) පෙරවරුවේ නම් කැරිණි.
ඉන්දියාවෙන් අල ඇවිත් දඹුල්ල හොල්ලයි
අර්තාපල් අල සඳහා ආනයනික බද්ද අඩු කිරීමත් සමඟ විශාල වශයෙන් ඉන්දියාවෙන් අර්තාපල් අල දඹුල්ල වෙළෙඳ පොළට රැගෙන ඒමත් ස
දඹුල්ලේ එළවළු ගිනිගණන්
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට මේ දිනවල එළවළු ලැබීම අඩුවීමත් සමග එළවළු තොග සහ සිල්ලර මිල විශාල වශයෙන් ඉහළගොස් ඇත.

