ඩිජිටල්කරණ ක්ෂේත්රයේ සහයෝගීතාවය සම්බන්ධයෙන් ශ්රී ලංකාව සහ ෆින්ලන්තය අතර නව ගිවිසුමක් ලබන සතියේදී අත්සන් කෙර
ව්යාපාරික විත්ති
ඩොලරය 160 පනී
රුපියල තවදුරටත් අවප්රමාණය එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (7) 160 ක් දක්වා පහළ ගියේය.
වරකන් සමයේදීත් හලාවත මාළු අස්වැන්න සරු වෙයි
වාරකන් සමය එළැඹී ඇතත් විවිධ වර්ගයේ මසුන් සුලබව හලාවත මුහුදේදී ධීවරයින්ට නෙලා ගැනීමට හැකියාව ලැබී ඇත.
ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීමේ ගිවිසුමට අත්සන් තැබේ
බහුසේවා කොන්දේසි යටතේ දත්ත රැස්කිරීම අලෙවිය සහ ඛනිජ තෙල් දත්ත ලියපදිංචි කිරීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම ඛනි
‘දේශිය ලොකු ලූණු වගාවට නිසි මිලක් නැති නිසා ගොවීන් වගාවෙන් ඈත්වෙලා‘
දේශීය ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත් වීමට බලපෑ ප්රධානතම හේතුව නිෂ්පාදන වලට නිසි මිලක් නොමැති වීම බව මධ්යම පළාත්
වැස්සෙන් පුත්තලමේ ඉස්සන් වගාවට හානි
කඩුපිටිඔය පිටාර ගලා යාම හේතුවෙන් තොඩුවාව සහ ඉරණවිල ප්රදේශ වල පිහිටි ඉස්සන් ගොවිපල විශාල ප්රමාණයක් ජලයෙන් යටව
රේගු බදු නොවන ආනයන බදු අහෝසි කරනවා - ඉරාන් වික්රමරත්න
තවත් භාණ්ඩ තුන් දහසක පමණ රේගු බඳු නොවන ආනයන බඳු අහෝසි කරන බව මුදල් රාජ්ය අමාත්ය ඉරාන් වික්රමරත්න මහතා පාර්ලිම
රනෙල් විජේසිංහ විනිමය කොමිසමේ සභාපති පුටුවට
මාස කිහිපයක් හිස්ව පැවැති ශ්රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සභාපතිධුරයට රනෙල් විජේසිංහ මහතා පත් ක
ඩේටා ගාස්තු නැතිව ලංකාදීප කියවන්න
එයාර්ටෙල් ලංකා සමාගම සහ විජය පුවත්පත් සමාගමේ ඩිජිටල් මාධ්ය අංශය අත්වැල් බැඳගනිමින්, විජය පුවත්පත් සමාගමේ ‘ඩේල
අප්රේල් මාසයේ උද්ධමනය සියයට 1.6කින් පහළට
ඉකුත් අප්රේල් මාසයේදී උද්ධමනය සියයට 1.6ක් දක්වා පහළ ගිය බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඕස්ට්රේලියාවෙන් ආනයනය කළ දෙනුන්ගේ රෝග රැසක්
ඕස්ට්රේලියාවෙන් ආනයනය කරන ලද එළදෙනුන් පිළිබඳව සත්ව නිරෝධායන සාම්පල පරීක්ෂණ කිරීමේදී එම සතුන් රෝග රැසක් සමඟ පැ
වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්යාපෘතිය දියත් කෙරේ
‘වෙළෙඳපොළ ඉලක්ක කරගත් කිරි නිෂ්පාදන ව්යාපෘතිය’ කොළඹ මුවන්පික් හෝටලයේදී අද (17) දියත් කෙරුණි.මෙම ව්යාපෘතිය සඳහා
මාතලේ ලොකු ලූණු ගොවීන්ට රජයෙන් සහනයක්
මාතලේ දිස්ත්රික්කයේ ලොකු ලුණූ බීජ නිෂ්පාදකයින්ගෙන් කිලෝ 7000 ක් මිලදී ගැනීමට රජය තීරණය තීරණය කර ඇත. ලොකු ලුණූ බීජ
රුපියල තවදුරටත් අවප්රමාණය වේ
රුපියල තවදුරටත් අවප්රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.29ක් දක්වා අද (11) පහළ ගියේය.
ලංකාවේ නිරපේක්ෂ දරිද්රතාවය 3.8 කින් අඩුවෙයි
ශ්රී ලංකාවේ නිරපේක්ෂ දරිද්රතාව සියයට 3.8 දක්වා අඩු වී ඇතැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහත
මුල් මාස හතරේ සංචාරකයන් පැමිණීමේ වැඩිවීමක්
මේ වසරේ මුල් මාස 04 තුළ දී විදෙස් සංචාරකයින් 888,353 ක් ශ්රී ලංකාවට පැමිණ ඇතැයි ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය
‘රුපියල් සියයට 3.2 කින් අවප්රමාණය වෙලා’- මහ බැංකුව
මේ වසරේ ජනවාරි 1 වැනි දා සිට මැයි 4 දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.2කින් අවප්රමාණ
නියඟයෙන් යාපනයේ රතුලූනු වගා විනාශයි
පසුගිය දිනයන්හි යාපනය දිස්ත්රික්කයේ පැවති දැඩි නියඟය නිසා යාපනයේ රතු ළූණු වගා කළ ගොවි බිමෙන් හෙක්ටයාර් 1980 ක් ස
සෞදි සංචාරකයන් වැඩිපුර ගෙන්වන්න වැඩසටහනක්
සෞදි අරාබියානු සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්රවර්ධන වැඩසටහනක් එරට රියාද් සංචාරක ප
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති පේෂල ජයරත්න
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස උතුරු මැද පළාතේ හිටපු ප්රධාන අමාත්ය පේෂල ජයරත්න මහතා,
සිංහරාජය හා කන්නෙලිය නරඹන්නන්ට සංචාරක සත්කාර නිවාස
සිංහරාජ සහ කන්නෙලිය රක්ෂිත වනාන්තර සහ ඒ අවට වෙනත් සුන්දර ස්ථාන නැරඹීමට පැමිණෙන සංචාරකයින් සදහා සංචාරක සත්කාරක න
විසිතුරු මත්ස්ය වගාව දිරි ගැන්වීමට පියවර
මෙම වසර තුළදී විසිතුරු මත්ස්ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් ඉපැයීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය ස
හැටන් නැෂනල් බැංකුවේ නව සභාපති දිනේෂ් වීරක්කොඩි
දිනේෂ් වීරක්කොඩි මහතා මෙම වසරේ මැයි 26 සිට හැටන් නැෂනල් බැංකුවේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.
වට්ටක්කා අපතේ යැවීම අපරාදයක්
විශාල ලෙස අතිරික්ත වී ඇති වට්ටක්කා වලින් විවිධ නිෂ්පාදන කර වෙළඳ පොළට ඉදිරිපත් කරන නිෂ්පාදකයින්ට අතදෙන්නට කාර්ම
එමීර් රාජ්යයේ සංචාරයකයන් ගෙන්වා ගැනීමේ ප්රවර්ධන වැඩසටහනක්
එක්සත් අරාබි එමීර්යේ සංචාරකයින් මෙරටට වැඩි වශයෙන් ගෙන්වා ගැනීමේ විශේෂ සංචාරක ප්රවර්ධන වැඩසටහනක් ඉකුත්දා එරට ප
මාස තුනකට මත්ස්ය සැකසුම් කර්මාන්තශාලා 34 ක්
ඉකුත් මාස 21කට ආසන්න කාලයේදී මෙරට මත්ස්ය සැකසුම් කර්මාන්ත සංඛ්යාව 34 සිට 68 දක්වා ඉහළ ගොස් ඇතැයි ධීවර හා ජලජ සම්පත්
රුපියල මාස තුනට 3% කින් බහී
ජනවාරි 1 වැනිදා සිට අප්රේල් 3 වැනිදා දක්වා කාලය තුළදී ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 3.0කින් අවප්රමාණය වී ඇතැයි ශ්
‘හුවාවි පී20 ප්රෝ’ ශ්රී ලංකාවේ වෙළෙඳපොළට
හුවාවි සමාගමේ ‘හුවාවි පී20 ප්රෝ’(Huawei P20 Pro) නවතම ජංගම දුරකතනය ශ්රී ලංකාවට හඳුන්වා දී තිබේ. කොළඹ ෂැංග්රිලා හෝටලයේදී
2017 මහබැංකු වාර්තාව මුදල් ඇමැතිට
මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා ශ්රී ලංකා මහ බැංකුවේ 2017 වසර සඳහා වන වාර්ෂික වාර්තාව මුදල් හ
ලංකාවේ විදේශ සංචිත ප්රමාණය ඉහළ යයි
ශ්රී ලංකාවේ විදේශ සංචිත ප්රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

