පන්නල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මාකඳුර කුඹුරුයායේ මෙවර මාස් කන්නයේ වී අස්වනු නෙලීමෙන් පසු එම අස්වැන්න ස
ව්යාපාරික විත්ති
සංස්ථා තේ ‘නකල්ස් තේ ‘ නමින් නම් කරයි
රාජ්ය වැවිලි සංස්ථාව මගින් නිෂ්පාදනය කරනු ලබන ‘සංස්ථා තේ‘ යන නමින් යුතු තේ ‘ නකල්ස් තේ‘ යන නමින් නම් කිරීමට තීර
සෞඛ්ය උපදෙස් නොපිළිපදින සංචාරක ආයතන අසාදු ලේඛනයට
ශ්රී ලංකාව සංචාරකයන්ට විවෘත කිරීමෙන් පසු, සංචාරකයන් ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා කාලය තුළදී සෞඛ්ය මාර්ගෝපදේශ අ
නාගරික සංවර්ධනය රට නව මාවතකට යොමු කිරීමක්
සංවර්ධනයේදී නාගරික ක්ෂේත්රය ප්රමුඛය. නාගරික සංවර්ධනය රටේ සංවර්ධනයේ දී කැපී පෙනෙන අංශයයි. 2010 පටන් 2015 ජනවාරි දක්ව
කල්පිටියේ ගෝවා කිලෝව රුපියල් 5 යි
මේ දිනවල සාමාන්ය වෙළද පොලේ එළවලු මිළ ගණන් ඉහළ ගිය ද කල්පිටියේ ගෝවා මිල කිලෝව රුපියල් පහ දක්වා පහළ ගොස් තිබේ.
මූල්ය ආයතන තුනකට මහ බැංකුවෙන් දඩ
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ ප්රතිපාදනවලට අනුකූල නොවන ලෙස ක්රියා කළ ආයතන තුනකට දඩ පැනවීමට ශ්රී ලංකා මහ බැ
මියන්මාරය - ශ්රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක්
මියන්මාරය හා ශ්රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් අලුතින් හඳුන්වා දීමට අවදානය යොමුව ඇතැය
ශ්රී ලංකාව හා ඉන්දියාව අතර ගුවන් බුබුළක්
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර ව්යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුළක් (එයාර් බබල්) ආරම්භ කිරිම කෙරෙහි අවධ
ඩොලරයේ ගණන් බහී
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ඉකුත් සතියේදී 194 සීමාව ඉක්මවා ගිය රුපියල මේ වනවිට යම් ස්ථාවර මට්ටමකට පැමිණ ඇත.
දෙසැම්බරයේ උද්ධමනය ඉහළට
ආහාර සහ ආහාර නොවන අයිතමවල මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් දෙසැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ උද්ධමනය 4.2%ක් දක්වා ඉහළ ගොස් ඇත
ශ්රී ලංකාවේ තේ අපනයනයේදී අප්රිකාවෙන් තීරුබදු සහන
ශ්රී ලංකාවේ තේ අපනයනයේදී දකුණු අප්රිකාවෙන් තීරුබදු සහන දීමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්යාංශය කියා සිටී.
හේමාස් සමූහයෙන් කොළඹ ජාතික රෝහලට පී.සී.ආර්. යන්ත්රයක්
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිත රෝගීන් හඳුනාගැනීමේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සඳහා හේමාස් සමාගම කොළ
ශ්රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳව අත්හදාබලන්නැයි තුර්කි ව්යාපාරිකයින්ගෙන් ඉල්ලයි
ශ්රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එර
මත්තල ගුවන්තොටුපල ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්රස්ථානයක් කිරීමට යයි
මත්තල ගුවන්තොටුපල, සක්රීය ගුවන්තොටුපලක් බවට පත් කිරීමේදී එය ගුවන් භාණ්ඩ ආනයන අපනයන සේවා කේන්ද්රස්ථානයක් ලෙස
ජනවාරියේ සිට සංචාරකයන්ට ශ්රී ලංකාව විවෘතයි
ලබන ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්රසන්න රණතුං
උපාධිධාරී ව්යවසායකයින් 146කට මුල්යමය ප්රතිලාභ
විශ්ව විද්යාල පද්ධතිය තුළ සිටින නව ව්යාපාරික අදහස් ඇති උපාධිධාරි ව්යවසායකයින්ට සිය ව්යාපාර ආරම්භ කිරීමට සහ
හෝටල් හිමියෝ සහනයක් පතා ජනපතිට ලියති
සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා සංචාරක ව්යාපාරය වෙනුවෙන් රජයේ වාණිජ බැංකු වලින් ලබාදුන් ණය මුදල් නැවත ගෙවීමේද
ලංකාවේ ස්වර්ණාභරණ නිෂ්පාදකයන්ට දකුණු අප්රිකාවේ දොර ඇරේ
දකුණු අප්රිකාවේ මැණික් හා දියමන්ති යොදා ගෙන ස්වර්ණාභරණ නිෂ්පාදනයට ශ්රී ලංකාවේ තාක්ෂණය හා ශිල්පීන් යොදා ගැනීම
ලෝක සංචාරක සම්මාන උළෙලේදී ශ්රී ලන්කන් ගුවන් සේවය සම්මාන ලබයි
ඉන්දියානු සාගර කළාපය වෙත පියාසර කරන ලොව ප්රමුඛතම ගුවන් සේවය ලෙස ශ්රී ලන්කන් ගුවන් සේවය අඛණ්ඩව 5 වන වරටත් ලෝක සංච
ශ්රී ලංකාව-ඉන්දුනීසියාව අතර අවබෝධතා ගිවිසුමක්
ශ්රී ලංකාව හා ඉන්දුනීසියාව අතර සාම්ප්රදායික කාර්මික සහයෝගීතාව සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුම ක්රියාවට නංව
තේ වගාවට කාබනික පොහොර භාවිතය වැඩිකරන්න යයි
වැඩි විදෙස් විනිමය ප්රමාණයක් ලබා ගැනීමේ අරමුණ ඇතිව තේ වගාව සදහා කාබනික පොහොර භාවිතය ප්රවර්ධනය කිරීමේ වැපිළ
සෙම්බුවත්ත යළි විවෘතකරයි
කොරොනා තත්වය නිසා තාවකාලිකව වසා දමා තිබු මාතලේ සෙම්බුවත්ත වැව සංචාරක ව්යාපෘතිය දෙසැම්බර් 01 දින සිට නැවත සංචාරක
සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචි කෙරේ
දිවයින පුරා සිටින සංචාරක රියදුරන්, මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් කඩිනමින් ලියාපදිංචි කිරීමට රජය තීරණ
ලාංකිකයින් 1,111 දෙනකුට කොරියානු රැකියා සඳහා වීසා ලැබේ
ශ්රී ලාංකිකයන් 1,111 දෙනෙකුට කොරියානු ජනරජයේ රැකියා අවස්ථා සඳහා වීසා ලැබී තිබේ.
පොල්වගා භුමිවල තේ වගා කිරීමෙන් වැඩි ආදායමක්
පොල්වගා භුමිවල යටි වගාවක් ලෙස තේ වගා කිරීමෙන් ආදායම සියයට 60 කින් පමණ ඉහළ නංවා ගත හැකි බව හෙලි වී ඇතැයි සමාගම් වතු ප
ආනයන සීමා කිරීමෙන් බිලියන 3.3 ක ඉතිරියක්
ආනයන සීමා කිරීමෙන් මේ වසරේ මුල් මාස 10 තුළදී රුපියල් බිලියන 3.3ක මුදලක් ඉතිරි කරගැනීමට හැකියාව ඇතැයි ශ්රී ලංකා මහ බ
තානාපති කාර්යාලය පමණ ඉක්මවා කලබල වෙලා
ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ කොළඹ යුරෝපීය තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනය හදිසි සහ පමණ ඉක්මවා ය
මුල් මාස 10 ට වාණිජ බැංකුවලින් කෝටි 40,000 ක ණය
මේ වසරේ මුල් මාස දහයේදී වාණිජ බැංකුවලින් පෞද්ගලික අංශයට ලබා දී ඇති ණය ප්රමාණය රුපියල් බිලියන 3,976ක් යැයි ශ්රී ලංක
මහ බැංකුව ලිහිල් මුදල් ප්රතිපත්ති වෙනස් නොකරයි
ශ්රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්රතිපත්ති ස්ථාවරය නොවෙනස්ව පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.
අන්තර්ජාලය ඔස්සේ මැණික් වෙළඳාමට අවසර ඉල්ලති
කෝවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මාසයේ සිට මැණික් කර්මාන්තය තවමත් කඩා වැටෙමින් පවතින බවත් ලෝකයේ වෙනත් රටව

