මේක සංකීර්ණ සමාජයක්, මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය ලංකාදීප Online සක්වල
මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චි ශ්‍රී පාලි මණ්ඩපය, කොළඹ විශ්වවිද්‍යාලය…
මහාචාර්ය රන්ජන් හෙට්ටිආරච්චිගෙන්.. ලංකාදීපOnline සක්වල
මරණය දුකක් කියලා, නොහිතා යථාර්තවාදීව ජිවත් වෙන්න. මනෝ උපදේශිකා දිනේශා දිල්හානි
එකිනෙකාගේ සිතුවිලි, අවශ්‍යතාවයන් සහ හැඟීම් අවබෝධයෙන් එකිනෙකාට ගරු කරමින් සහයෝගයෙන් ජීවත් වෙන්න. ලංකාදීප Online සක්වල
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අසීමිත ඩිජිටල් අවකාශය ඇතුළේ හැදෙන කෘතීම ආලින්දය
AB Tuesday, 27 June 2023 11:14 AM
මහාචාර්ය වරයා සමාජ මාධ්‍ය දරුවන්, සහ වැඩිහිටියන් විසින් පරිශීලනය පිළිබද දීර්ග විස්තරයක් කලද දරුවන්, සහ වැඩිහිටියන්, විශේෂයෙන් පාසල් දරුවන් එයින් මුදවා ගන්නා ආකාරය පිලිබදව කිසිදු විසදුමක් ඉදිරිපත් නොකරන ලදී, දෙමාපියන් ගේ කාර්ය බහුලත්වය මත දරුවන් සමග කාලය ගත කිරීමට ඔවුනට අවකාශ ලැබෙනුයේ අල්ප වශයෙනි. දෙවනුව වැඩිහිටියන් දරුවන් හට කොපමණ උපදෙස් ලබාදුන්නද දරුවන් යනු කුතුහලය මත හබා යන්නාවූ කණ්ඩායමකි. එමනිසා ගැටලුවට ප්‍රයෝගික විසදුමක් ලබාදීමට අවශ්‍ය වේ. මෙය ලනක්වේ පාලනක් නොව ලොව පුරා පවතින නමුත් විසදුම් නොමැති අනාගත ලෝකයේ මානව සම්පතට දැඩි හානිවන තාක්ෂනය බාවිතය අවම කිරීමට අනාගතයේදී ලෝකයට සිදුවනු ඇත. "ඒ සදහා පිළිතුරු / විසදුම් ඇත"