1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
Y පී. ජයවර්ධන · 1 hour ago කුසලතා පූර්ණ පරපුරට දේශපාලන නායකත්වය ලබා දීමේ අභියෝගය පෙරටු කරගත් ඉදිරි දර්ශනයක් සහිත පෙරමුනක් තුලින් ලාන්කීය සමාජයේ ප්‍රගමනයට උරදෙන චම්පික රනවක මහතානන්ට සුභ පතන්නෙමු . Reply 0
Y anura · 1 hour ago වැරද්ද ගහපු එක නොවෙයි. වැරද්ද වන්නේ අයෙත් නැගිටින්න බැරි වෙන්න ගහපු නැති එකයි. තමුසෙලා මහ ලොකුවට හිතාගෙන හිටියාට අරගලයෝ සාමාන්‍ය මිනිස්සු උන්ව සතේකට මායිම් කරන්නේ නැහ. තමුසේ ගැනත් කියන්න තියෙන්නේ එච්චරම තමයි. Reply 0
Y sujeewar · 1 hour ago මිරිහානේ තමන් පදිංචිව සිටි තමන්ගේම පුද්ගලික නිවසට ප්‍රහාර එල්ල වෙද්දීත් බරපතල ලෙස ප්‍රතිචාර නොදැක්වූ ඔහු එසේ කලා යැයි විශ්වාස කල නොහැකියි. එහෙත් ගෝඨාශය ඉවත්ව ගිය රාත්‍රිය හමාර වෙත්ම සෝභිත නම් අබෙෘද්ධ පුද්ගලයකු ගෝඨාභයගේ අවසානයත් සමගම මේ රටේ සිංහල බෙෘද්ධ පදනමද අවසන් වූ බව උජාරුවෙන් සහ සතුටින් ප්‍රකාශ කල බව නම් හොඳින් මතකයි. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුසලතා පූර්ණ පරපුරට දේශපාලන නායකත්වය ලබා දීමේ අභියෝගය පෙරටු කරගත් ඉදිරි දර්ශනයක් සහිත පෙරමුනක් තුලින් ලාන්කීය සමාජයේ ප්‍රගමනයට උරදෙන චම්පික රනවක මහතානන්ට සුභ පතන්නෙමු .
වැරද්ද ගහපු එක නොවෙයි. වැරද්ද වන්නේ අයෙත් නැගිටින්න බැරි වෙන්න ගහපු නැති එකයි. තමුසෙලා මහ ලොකුවට හිතාගෙන හිටියාට අරගලයෝ සාමාන්‍ය මිනිස්සු උන්ව සතේකට මායිම් කරන්නේ නැහ. තමුසේ ගැනත් කියන්න තියෙන්නේ එච්චරම තමයි.
මිරිහානේ තමන් පදිංචිව සිටි තමන්ගේම පුද්ගලික නිවසට ප්‍රහාර එල්ල වෙද්දීත් බරපතල ලෙස ප්‍රතිචාර නොදැක්වූ ඔහු එසේ කලා යැයි විශ්වාස කල නොහැකියි. එහෙත් ගෝඨාශය ඉවත්ව ගිය රාත්‍රිය හමාර වෙත්ම සෝභිත නම් අබෙෘද්ධ පුද්ගලයකු ගෝඨාභයගේ අවසානයත් සමගම මේ රටේ සිංහල බෙෘද්ධ පදනමද අවසන් වූ බව උජාරුවෙන් සහ සතුටින් ප්‍රකාශ කල බව නම් හොඳින් මතකයි.