IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වනිතා සවිබල ගැන්වීමේ වැඩසටහනේදී

තිලකරත්න දිසානායක

වනිතාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කොට ඇති ‘‘කාන්තාවන් දැනුවත් කිරීම සහ උපදේශන සමාජ සත්කාර වැඩසටහනෙහි සමාරම්භය සමගි ජනබල වේගය, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව මෙම සත්කාරක වැඩසටහන පැවැත්වෙන අතර මහර මැතිවරණ කොට්ඨාසයේ වෑබඩ රත්නසිරි මුණසිංහ මහතාගේ සංවිධානත්වයෙන් සමාරම්භක වැඩසටහන පැවැති අවස්ථාවේ හසිත් ගුණසේකර මහතා වනිතාවන් ඇමැතූ අයුරු.  



අදහස් (0)

වනිතා සවිබල ගැන්වීමේ වැඩසටහනේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 124 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 752 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site