(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිදුණුවැව දුටුවැව ප්‍රදේශයේ බියර් අලෙවිසැළක් විවෘත කිරිමට විරෝධය පා ගම්වාසිහු පිරිසක් අද (10) ගලෙන්බිදුණුවැව නගරයේ උද්ඝෝෂණයක නිරතවූහ.
මිට වසර කිහිපයකට පෙර දුටුවැව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථාන ප්‍රදේශයේ ජනතාවගේ විරෝධය මත වසා දැමුව ද යළිත් එම ස්ථානයට ආසන්නව බියර් අලෙවි කිරිමේ මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යාමට සැළසුම් කිරිමට විරෝධය දක්වමින් මෙම ගම්වාසිහු මෙසේ උද්ඝෝෂණය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජරට ප්‍රදේශයට විනයක් වී ඇත්තේ කසිප්පු ආදී නීති විරෝධී මත්පන්. බියර් වලට වඩා ශරීරයට ඉතා අහිතකර කසිප්පු වලට විරුද්ධව කවුරුත් උද්ඝෝෂණ කරන්නේ නැත්තේ ඇයි? සමහරවිට මේ බියර් අලෙවි සල නිසා මිනිස්සු කසිප්පු වලින් මිදෙන්න ඉඩ තියෙනවා. තරුණයන් කසිප්පු වලට ඇබ්බැහි නොවී ඉන්න ඉඩ තියෙනවා. මේ උද්ඝෝෂණ මෙහෙයවන්නේ කසිප්පු මුදලාලිලා වෙන්නත් පුළුවන්.