( බුද්ධික කුමාරසිරි)
මීගොඩ - පිටකොටුව බස් මාර්ගයේ පනාගොඩ මංසන්ධියේ පිහිටි බෝ ගසේ අත්තක් අද(7) එක්වරම මාර්ගයට කඩා වැටීමෙන් සිදු වූ අනතුරින් මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයකට දැඩි අලාභ හානි සිදුව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට ධාවනය වූ පෞද්ගලික ආයතනයකට අයත් මෝටර් රථයකට මෙලෙස හානි සිදු ව ඇති අතර එහි ගමන් ගත් කිසිවකුට අනතුරක් සිදුව නොමැති බවද පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
385
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
437
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
404
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අත්තක් කඩා වැටී මෝටර් රියකට හානි