(අමදෝරු අමරජිව)
ත්‍රිකුණාමලය ඊච්චලන්පත්තු ඉලංගතුරෙයි මොහොත්තුවාරම් ප්‍රදේශයේ නිවසක සගවා තිබු මියගිය එල්.ටී.ටී.ඊ. නායකයකු සතුව තිබු ටී.එන්.ටි. නැමැති අධි බලැති පුපුරණද්‍රව්‍ය තොගයක් සේවා නූල් රෝලක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම පුපුරණද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්රෑම් එක හමාරක් පමණ වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd