පැවැති අධික වර්ෂාව සහිත කාල ගුණ තත්වය හේතුවෙන් අද (28 ) උදේ 10 වන විට මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් සංඛ්‍යාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 ක පවුල් 350 කට අයත් පුද්ගලයින් 1546 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ආරක්ෂිත ස්ථාන දෙකක පවුල් 20 කට අයත් පුද්ගලයින් 88 දෙනෙකු තව දුරටත් රැඳී සිටන බවත් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තව දුරටත් සඳහන් කළේ, ආපදා තත්වයන් හේතුවෙන් නිවාස 112 කට කට හානි වී ඇති බවත් එයින් නිවාස හතරකට පූර්ණ හානි සිදුව ඇති බවත් තවත් නිවාස 108 කට අර්ධ හානි සිදුව ඇති බවත්ය.
කෙසේ නමුත් දැනට ආරක්ෂිත මධ්‍යස්ථානවල රැඳී සිටින පුද්ගලයින් . සියලු දෙනාට අවශ්‍ය පහසුකම් යුද හමුදාව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවල මැදිහත් විමෙන් සිදු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැස්සෙන් මහනුවර 1546 ක් පීඩාවට