
(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව අඹගහයාය ප්‍රදේශයේ රුපියල් ලක්ෂයකට අධික වටිනාකමක් ඇති ඉරා නිමකළ තේක්ක දැව තොගයක් කුඩා ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවටත්ව ඇත්තේ ආරච්චිකට්ටුවල අඩිප්පලල අඹගහයාය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ලද තොරතුරකට අනුව මෙම වැටලීමසිදුකර ඇති නිරෝධායන ඇදිරිනීතිය පවතින අවස්ථාවේ එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මෙම දැව තොගය ප්‍රවාහනය කර ඇති අතර මෙම දැව සඳහා හෝ ප්‍රවාහනය සඳහා කිසිදු බලපත්‍රයක් නොතිබූ බව පොලීසිය පවසයි
වසංගත රෝග තත්වයකින් රට ව්‍යසනයකට පත්ව ඇති මොහොතේ පරිසරය විනාශයවන ආකාරයේ ගස් කැපීම්ල වැලි ගොඩදැමීම්ල නීතිවිරෝධී මත් දව්‍ය ජාවාරම්ල ප්‍රදේශයේ බහුලව ව්‍යාප්තව ඇතිබව පවසන පොලීසිය මේපිළිබඳව ජනතාව අවධයෙන් සිට එමතොරතුරු ආරක්ෂක අංශ වෙත ලබාදෙන ලෙසට ඉල්ලා සිටියි.

2025 දෙසැම්බර් මස 30
57
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
721
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
343
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිරෝධායන නීති කඩා තේක්ක දැව ගෙන ගිය අයෙක් මාට්ටු
Soma Friday, 10 September 2021 01:03 PM
ඔන්න ඕක පොඩි ගානක්නේ ආපහු දීල දාන්න. අර අලි ටික ආපහු දුන්නා වගේ... නඩු දාපු බඩු ආපහු දෙනවනේ දැන් ලන්කාවේ... හරිම ශෝක්...