පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ දමාම් දල්ලා පී සී කාගෝ ආයතන ගබඩා සංකීර්ණයේදී මෙම මස 20 වැනි සිකුරාදා දහවල් 12.00 සිට පස්වරු 3.00 දක්වා බත් දන්සලක් පවත්වන බව දන්සල් කමිටුව වෙනුවෙන් චාලි තලයරත්න මහතා පවසයි..
දමාම් සහ අවට ප්‍රදේශවාසී පරිත්‍යාගශීලී ශ්‍රිලාංකිකයිගේ සහභාගිත්වයෙන් පීසී කාගෝ ආයතනය 7 වැනි වරටත් සංවිධානය කරන මෙම දන්සලට එන්නැයි ද 0558553169. බාලා ඇමැතීමෙන් තොරතුරු ලබා ගත හැකි බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (දී)
දන්සැල් කමිටුවේ සැමටම පින් සිදු වේවා! (නි)